ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිව සිටිය දී ලේඛිකාවක වන ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3 ක (පවුම් මිලියන 65 ක්) වන්දියක් ගෙවීමට අමෙරිකා අධිකරණය නියෝග කර තිබේ. මේ පිළිබඳ නඩු විභාගයේදී නිව්යෝර්ක් ජූරි සභාව පැවසුවේ චිත්තවේග හා කීර්ති නාමයට හානි කිරීම සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 18.3 ක් හා […]

මෙරට සිනමාවේ ප්‍රවීණයෙකු වූ සිනමා සක්විති ලෙස ප්‍රකට ගාමිණී ෆොන්සේකාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා හම්බන්තොට මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කර තිබේ. “ගාමිණී ෆොන්සේකාගෙන් ලක්ෂ 25 ක බැංකු පොල්ලක්” යන සිරස්තලය යටතේ රාවය පුවත්පතේ ප්‍රවෘත්තියක් පලවී ඇති බවත් […]

සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත ලෙස ප්‍රවෘත්ති පළකර තම කීර්ති නාමයට හානි සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ එන්තරවාසියක් යොමුකර තිබේ. කීර්ති රත්නායක නමැති අයකුට එරෙහිව නීතිඥ අමා සඳමිණි එදිනාදුර මගින් අධිකරණ ඇමැතිවරයා අදාළ එන්තරවාසිය යොමු කර ඇත. කීර්ති රත්නායක නමැත්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.