මෙරට බහුලම පිළිකා රෝගය වන මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයන් තිදෙනෙකු මියයන බව මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක පවසයි. මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක කියා සිටියේ දෛනිකව මුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු පමණ අලුතින් හඳුනාගන්නා බවයි. මෙරට වයස අවුරුදු 05 දරුවන්ගෙන් […]

මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගය ආසාදනය විය හැකි බවයි. රෝගය වැළඳුණු දරුවන්ගේ මුඛය තුළ හා අත් පා මත කුඩා බිබිලි හට […]

මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඊයේ (15) දිනයේත් පැවතියේ ඉහළ උණුසුම් කාලගුණයකි. එම අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙයි. හිරු එළිය සම මතට […]

බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවට වාර්තා වන බව බදුල්ල ආපදා  කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර පැවසීය.  ශ්‍රී ලංකාව තුළට බාහිරින් හමා එන සුළං වල පවතින කුඩා ප්‍රමාණයේ දූවිලි අංශු  මේ දිනවල රට අභ්‍යන්තරයට පැමිණ බදුල්ල දිස්ත්‍රික්කය පුරා […]

කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. පරීක්ෂාවලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන ඇති අතර කොවිඩ් රෝගීන් දෙදෙදෙනෙකු ද හඳුනාගෙන ඇති බව ඔහු පවසයි. “පසුගිය දින කිහිපය තුළ දී දරුවන් අතර, ඉහළ ශ්වසන මාර්ගයේ, […]

රටපුරා ත්‍රිපෝෂ බරපතළ   හිඟයක් පවතින හෙයින් ගර්භනී මවුවරුන් සහ කුඩා දරුවන්ගේ  පෝෂණය ගැන ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. එසේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින්  එය වහාම නවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ  […]

කොළඹ වරාය නගරයේ (Port City) අලුතින් කළ වෙරළ තීරයේ එක් කොටසක් මීට වසරකට පෙර මහජනතාවට නැරඹීමට අවස්ථාව උදාවිය. එහි ඉතිරි කොටසද පසුගියදා මහජනතාවට විවෘත වුණි. ඒ අනුව මේ වනවිටත් එම අලුතින් ඉදිවුණු කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයෝ බොහෝමයක් පැමිණෙමින් සිටිති. කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයකින් විහිදී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.