කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස  ජාවාරම්කරුවන් විසින් ඉදිකර […]

කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන ඇතැම් පොදු වැසිකිළිවල ගාස්තුව රුපියල් 10 ක් දක්වා අඩුකර තිබේ. කොළඹ මහ නගර සභාව විසින් පිටකොටුව ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ පවත්වාගෙන යන (saunders place) පොදු වැසිකිළියේ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩුකර ඇත. දැනට සති තුනකට පමණ ඉහතදී එම පොදු වැසිකිළියේ අය කරන ලද […]

කොළඹ මහ නගර සභාව විසින් සොහොන් කොතක් සඳහා අය කරන ගාස්තුව ක් ඉහළ දමා තිබේ. ඒ හේතුවෙන් කොළඹ නාගරිකයන්ට මරණය ද වියදම් අධික කටයුත්තක් වී ඇත. වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 180,000 දක්වා නගර සභාව විසින් ඉහළ දමා ඇත. මෙම ප්‍රමාණයේ කුඩා ඉඩක මිහිදන් කළ හැක්කේ […]

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග නොතකා කොළඹ උත්සවයකට දේශපාලඥයන් කැඳවූ බව කියන කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ට එරෙහිව එම කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙසේ දේශපාලඥයන් කැඳවා ඇතැයි පැවසෙන්නේ කොළඹ මහ නගර සභාව විසින් ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ 12 පීර් සායිබු වීදියේ ඉදිකරන ලද […]

කොළඹ විහාරමහා දේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවී උද්‍යානය 2011 වසරේදී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගනු ලැබිණ. ඕනෑම දේපළක් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන […]

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ. එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇත. මෙම යෝජනාවට අනුව බේරේ […]

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ඇත.  

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් එම මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර ඇත. පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව මුජුබර් රහුමාන් ලංකාදීපයට […]

රජයේ අමාත්‍යාංශ සහ ආයතන යටතේ පාලනය වන මහල් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවදානමක් ඇතැයි අනාවරණය වේ. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මෙම මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 908ක් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත. මෙම මහල් නිවාස කොළඹ, තිඹිරිගස්යාය, කොළොන්නාව, රත්මලාන සහ මොරටුව යන ප්‍රාදේශීය ලේකම් […]

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි ගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා. ඉන්පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.