ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් හොර රහසේ ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති යෝජනාවක් අනුව රූපවාහිනි සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව විසිරුවා හැරීමට සූදානම් බව අනාවරණය වී තිබේ. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කමිටුව ලබා දුන් උපදෙස් අනුව අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර සම්මත කර ගෙන ඇති බව දේශය […]

ප්‍රියමාලි වගේම සහන් හැංගුණේ කාකි සූට් අස්සේමද? – පොලිස් ලොක්කන්, චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරුන් කලාකරුවන් වෙනුවෙන් සුපිරි ප්‍රිය සාද – ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක සභාපතිවරයා, අධ්‍යක්‍ෂවරයා ලෙස පෙනී සිටිමින් සිදු කළ මහා පරිමාණ වංචාවක් – ආකර්ෂණීය පොලියක් ලබා දෙමින් ගනුදෙනුකරුවන් මුළා කරලා – පැරණි සී 90 යතුරු පැදියක් වෙනුවට පියාට බෙන්ස් මෝටර් රථයක් – සමාජ සත්කාරවලටත් අත දිග හැර වියදම් කරලා… මහා පරිමාණ මුදල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.