දරුවන්ගේ ත්‍රිපෝෂ සෑදීම සඳහා බඩඉරිගුවල අඩංගු වියයුතු ඇෆලටොක්සින් පිළිබද ප්‍රතිශතය සංශෝධනය කරමින් අමාත්‍ය මණ්ඩලය ලබාදුන් තීන්දුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට නිර්දේශ ලබා නොදීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරිමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මෙම ඇෆලටොක්සින් ප්‍රතිශතය පිළිබඳව පැන නැගුනු ගැටළු හේතුවෙන් පසුගිය වසර දෙකක පමණ කාලයක […]

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ කර්මාන්තශාලාවේ සේවකයන් මෙන්ම යන්ත්‍රසූත්‍ර අද (7) දිනය වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බවත් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන බඩඉරිගු නියමිත ප්‍රමිතියට සපයාගැනීමට නොහැකි වීම සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා පසුගිය කාලයේ බාධක මධ්‍යයේ ත්‍රිපෝෂ නිෂ්පාදනය ක්‍රියාත්මක කළ බවත් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ […]

මාසිකව ත්‍රිපෝෂ පැකට් දහ නව ලක්ෂයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයන බවත් ඒ අනුව අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය වන ත්‍රිපෝෂ සපයා ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති කීර්ති කුලරත්ත ඊයේ (03) පැවැසීය. බඩ ඉරිගු මෙට්‍රික් ටොන් එක්දහස්  දෙසියයක් සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 350ක් ත්‍රිපෝෂ නිෂ්පාදනයට ලෝක ආහාර සංවිධානය විසින් නොමිලේ ලබාදුන් බවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.