හිටපු අමාත්‍ය රොනී ද මෙල්ගේ අවසන් කටයුතු සිදු කරන හෙට (මාර්තු 1) දිනය දකුණු පළාත සඳහා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ පවසයි. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල් දකුණු පළාත තුළ රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළේ ය. 1977 වසරේ දෙවිනුවර […]

පසුගිය වසර තුළදී වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5000 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් කපා දැමීමට සිදුව ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි. 2006 වසරේදී මෙම වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය පළමු වරට මෙරටින් හඳුනාගැනීමට හැකිවූ අතර එවකට මෙම රෝගය හේතුවෙන් විනාශ වූ දකුණු පළාතෙහි පොල් […]

මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ,දකුණු පළාත් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් සහ දකුණු පළාත් සියලුම පොලිස් රෝහල්වල අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් එක්ව  මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පදවන රියදුරන් මහා මාර්ගයේදී පරික්ෂා කිරීමට අදාළ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා zoom තාක්ෂණය ඔස්සේ මරදාන අමාත්‍යාංශ […]

දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මේ බව දැනුම්දී ඇත. ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හඳුන්වා දීමේ කටයුතු සඳහා හෙට (27) සහ ඔක්තෝබර් මස 2 වන දින දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් […]

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන්  විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට  රජය තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළැඹ ඇත . දකුණු පළාත […]

කිව්.ආර්. කේතය රහිතව ඉන්ධන නිකුත් කර ඇති දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් තිහකට වැඩි ප්‍රමාණයකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා. කිව්.ආර්. ක්‍රමවේදයට පටහැනිව ඉන්ධන නිකුත් කර ඇති පිරවුම්හල් පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.