ලංකාවේ ජනතාවට විවිධ ‘උණ’ වර්ග තිබේ. ඉන් මූලිකම ‘උණ’ වන්නේ වාහන උණ නොහොත් ‘රථ’ ගායයි. එය ජීවිත කාලය පුරා තුන්සිය හැටපස් දවස් පුරා පැවතෙන එකකි. මුල්වරට වාහනයක් ගත්තත් ඊළඟට ඇවිත් ඇති ‘වාහන’ මොඩලය ගන්නා තුරු හා ක්රමයෙන් අලුත් කරන තුරු ජීවිත කාලය පුරා මේ උණ පවතී. එහෙත් වර්ෂයක් අවසාන වන […]