මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ වෙත මේවනවිට දැනුම් දී තිබේ. මුදල් අයකර ගැනීමෙන් පසුව අදාළ බස්රථ නිදහස් කරන ලෙස ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් දී තිබේ. විශේෂ චාරිකා […]

දුම්රිය සමාන්‍යාධිකාරී එච්.එම්.කේ .ඩබ්ලිව් බණ්ඩාර අද (23) අළුයම අනුරාධපුරයේ දුම්රිය නිවාඩු නිකේතනයේ සිටියදි අභාවප්‍රාප්ත වී ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ දේහය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. අනුරාධපුර දුම්රිය ස්ථානයට අනුුබද්ධව ඉදිකෙරෙන ගොඩනැගිල්ලක් හා මහව අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සදහා […]

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේදී අනතුරට ලක්ව ඇත. ඊයේ (15) පස්වරු 2.35 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම […]

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල සඳහා ගම්බිම් බලා කොළඹින් පිටත් වන පිරිස ලක්ෂ 13ක් වැනි විශාල අගයක් ගනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන  පැවසීය. මෙසේ පිටත්වන මගී ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඒකාබද්ධව ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කර […]

බ්‍රිතාන්‍යයන් විසින් මෙරට දුම්රිය සේවය අරඹා අදට (05) වසර සියයක් පිරීම නිමිත්තෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ උපදෙස් පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබේ. ඒ අනුව අද පෙරවරු 6.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ‘දුන්හිඳ ඔඩිසි’ නමින් නව සංචාරක දුම්රියක් දිනක් හැර දිනක් ධාවනය […]

දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර පැවසීය. පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා ඉහළ […]

ඉන්දීය රජය විසින් දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ශ්‍රී ලංකාවට ලබා දීමට ඉදිරිපත්ව තිබේ.  දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර සඳහන් කළේ, එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20 ක් දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ […]

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලේ දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ ව්‍යාපෘතියේ දෙවනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගය නවීකරණ කටයුතු ජනවාරි (7) දින සිට ආරම්භ කිරිමට නියමිත බැවින් එම මාර්ගයේ ගමන් ගත් […]

ලබන ජනවාරි මස 7 වැනිදා සිට මාස 6ක කාලයක් මහව සිට අනුරාධපුර දක්වා මාර්ග කොටස නවීකරණය කිරීම හේතුවෙන් එම කොටස වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. උතුර දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙය සිදු කෙරේ. ඒ අනුව එම කාලය තුළ කොළඹ […]

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලබන මස 05 වැනිදා විශ්‍රාම යෑමට නියමිත බැවින් මේ දිනවල දුම්රිය මූලස්ථානයේ ප්‍රධානීන් කිහිපදෙනකු අතර එම තනතුර වෙනුවෙන් සීතල යුද්ධයක් හටගෙන ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර ලබාගැනීම සඳහා අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු තවත් කිහිපදෙනකුම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.