ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කරනවා. මෙම හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 51% කට වැඩි ප්‍රතිශතයක් හිමි වන්නේ, ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ටයි. […]

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වනවාට මහින්ද රාජපක්ෂ කැමති නැති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කරයි. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරා ත් අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස නාමල් රාජපක්ෂ ත් නම් කරනු ඇති බවද ඔහු කියා සිටී. නාමල් රාජපක්ෂ […]

නාමල් රාජපක්ෂ සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඔහුගේ නිවසේදීය. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල මාධ්‍ය කිහිපයක පලවී තිබිණි. ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් එක් මන්ත‍්‍රීවරයෙක් ඇසීය. ‘ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරනයට නෙවෙයි […]

ඉදිරි ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ. එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ගනු ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට අපේක්ෂකත්වයට සුදුසු යැයි තිදෙනකුගේ නම් ප්‍රකාශ වී ඇති බවද වාර්තා වෙයි. බැසිල් රාජපක්‍ෂ, ධම්මික […]

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බවට ජාතික පුවත්පතක් අනාවරණ කර තිබේ. සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් තරග කරන බවයි වාර්තා වන්නේ. ධම්මික පෙරේරා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වුණ අතර, ඊට පිළිතුරු ලෙසිනුයි ඔහු මේ බව […]

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් පිරිසක් ඉන් ඉල්ලා අස්වී තිබේ. එසේ ඉල්ලා අස් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන්නේ එස් බී දිසානායක, ධම්මික පෙරේරා, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්ය. ඒ අනුව පුරප්පාඩු වූ එම තනතුරු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.