ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස යැයි නාසා ආයතනය පවසයි. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය […]

අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිතව ඇත. මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. සූර්ය ග්‍රහණයක් ඇතිවන්නේ, සූර්යයාගේ කොටසක් හෝ සූර්යයා සම්පූර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සූර්යයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරද්දීය. පූර්ණ සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. උතුරු ඇමෙරිකානුවන්ට […]

අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය. ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය. අමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ අයුරින් සඳට යානයක් ගොඩබෑම කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී, වසර 52 […]

නාසා ආයතනයේ 2024 වසරේ දින දර්ශනයට සිය සිතුවම ඇතුළත් කරගන්නට තරම් දක්ෂතා දැක්වූ ලංකාවේ පුංචි සිත්තරෙක් පිළිබඳව පුවතක් තිරප්පනේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ, තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහම් ලෝෂිත ප්‍රේමරත්න නම් පුංචි පුතා. චිත්‍ර ඇදීමට සහජ දක්ෂතාවයක් දක්වන දහම් විවිධ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය […]

ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය 2040 වසර වන විට සඳ මත නිවාස ඉදි කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට චන්ද්‍ර පෘෂ්ඨය මත ගගනගාමීන් පැය 75 කට වඩා වැඩි කාලයක් ගත කරන අතර නාසා ආයතනය පවසන්නේ එම කාලය තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු […]

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පා පන්දුය. 2035 වසරේ සඳ මතුපිට පා පන්දු තරගයක් පැවැත්වීමට අයි.ඊ.ටී නමැති ඉන්ජිනේරු තාක්ෂණ ආයතනය සූදානම් වෙයි. තරගය පැවැත්වෙනු ඇත්තේ සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට සමගාමීවය. මේ වනවිටත් ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳට ගගනගාමීන් රැගෙන යෑමට ‘ආටිමිස්’ නමින් චන්ද්‍ර මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ. පිරිමියකු මෙන්ම ගැහැනියක […]

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, “චන්ද්‍රයාන් 3” මෙහෙයුම අද (14) සවස  2.35 ට ආරම්භ විය. ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට පතිත කිරීමට නියමිත රොබෝ ගවේෂණ යානය ‘වික්‍රම්’ ය. ‘වික්‍රම්’ යානය තුළ කුඩා රෝවර් යානය ඇත. සඳ මතුපිට ගමන් කළ හැකි මෙම රෝවරය ‘ප්‍රාග්යාන්’ ය. ‘වික්‍රම්’ ගවේෂණ යානයත්, ‘ප්‍රාග්යාන්’ රෝවරයත් ඉන්දීය විද්‍යාඥයන්ගේ […]

අඟහරු ග්‍රහලෝකය මත ඇති පාෂණ වලට සමාන මෙරට පාෂාණයක් පිළිබඳව නාසා ආයතනය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සුනිති කරුණාතිලක වීම විශේෂත්වයක් වෙයි. ඔහු මේ වනවිට නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන බව සඳහන් වෙයි. මෙම පාෂාණ […]

පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය පවසා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙන් බව ඔවුන් පවසා තිබුණා. 1960 වසරේ කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් සොයා ගැනුණේ පානදුර,ගාල්ල,මාතර, හම්බන්තොට යනාදී ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බවයි. එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීරයේ බර යම් ප්‍රමාණයකින් […]

  වසර 50 කට පසුව නාසා ආයතනය සිදු කිරීමට නියමිත සඳ තරණ මෙහෙයුම සඳහා ගගනගාමීන් නම් කර තිබෙනවා. අනුව ගගනගාමීන් 4 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට කාන්තාවක් සහ අමෙරිකානු කළු ජාතිකයෙකු ඇතුළත් වීම විශේෂත්වයකි. සඳ තරණ මෙහෙයුමක් සඳහා සම්බන්ධ වන ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇති. නාසා ආයතනයේ ‘ආටෙමිස් ටූ’ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.