වසර 50 කට පසුව සඳ තරණයට යන ගගනගාමීන් . . .

 

වසර 50 කට පසුව නාසා ආයතනය සිදු කිරීමට නියමිත සඳ තරණ මෙහෙයුම සඳහා ගගනගාමීන් නම් කර තිබෙනවා. අනුව ගගනගාමීන් 4 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමට කාන්තාවක් සහ අමෙරිකානු කළු ජාතිකයෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.

සඳ තරණ මෙහෙයුමක් සඳහා සම්බන්ධ වන ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇති.

නාසා ආයතනයේ ‘ආටෙමිස් ටූ’ මෙහෙයුම හරහා මෙම කණ්ඩායම 2024 වසරේ අග භාගයේදී සඳ කරා ගමන් කිරීමට නියමිතයි.

1972 වර්ෂයේ ඇපලෝ 17 මෙහෙයුමෙන් අනතුරුව නාසා ආයතනය ගගනගාමීන් කණ්ඩායමක් නැවත සඳ වෙත යවා නැත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව ජනප්‍රියම දේශපාලන නායකයා මෝදි . . .

Tue Apr 4 , 2023
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නායකයාගේ ලෙස නැවත වරක් පත්ව තිබේ. ඒ සඳහා 76% ක අනුමත මනාප ප්‍රතිශතයක් හිමිව ඇත. 61% ක අනුමත මනාප ප්‍රතිශතයක් හිමිකර ගත් මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රිස් මැනුවෙල්ට දෙවැනි තැන හිමිව තිබේ. තෙවැනි ස්ථානය ඔස්ටේ‍රලියානු අගමැති ඇන්තනි ඇල්බෙන්ස්ට හිමිව ඇත. ඒ සඳහා ඔහුට හිමිව ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x