වාහන අංක තහඩුවලින් පලාත් අකුරු ඉවතට . . .

රථවාහන වල පළාත හඳුනා ගැනීම සඳහා මෙතෙක් තිබූ ඉංග්‍රීසි අකුරු දෙක ඉවත් කිරීමට තීරණය වී තිබේ.

ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් මතය.

ඒ අනුව ඉදිරියේදී වාහන විකිණීම් වලදී නව අයිතිකරුවන්ට පළාත සඳහන් අංක තහඩු වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව දෙපාර්තමේන්තුව පවසයි.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

CC 450 ට වැඩි යතුරු පැදි ලියාපදිංචියට . . .

Sat Apr 27 , 2024
එන්ජින් ධාරිතාව 450 කට වැඩි අධි ධාරිතාවකින් යුත් යතුරු පැදි දස දහසක් ලියාපදිංචි කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සකස්කර ඇති අතර, එය ඉදිරි සති කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. තීරු බදු නොගෙවා මෙරටට ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x