පාකිස්තාන තරුණියකට ඉන්දියානුවකුගේ හදවතක් . . .

19 හැවිරිදි පාකිස්ථාන ජාතික තරුණියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චෙන්නායි එම්.ජී.එම්. රෝහලේදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.

වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකිරීම විශේෂත්වයකි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බාල බෙහෙත් හොරු කවුද ? . . .

Sat Apr 27 , 2024
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ   ඊට අදාල තවත් වැදගත්  ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන  පරිපූර්ණ තොරතුරු  වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී  ඉදිරිපත් කෙරේ. බාල බෙහෙත්, හදිසි ඖෂධ මිලදී ගැනීම් ඇතුළු කටයුතු සම්බන්ධයෙන්  විශේෂයෙන් සකස් කෙරුණු  විගණන වාර්තාවෙන්   මෙම ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කිරීම කෙරෙන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x