ඉන්දියාවෙන් ගෙනා සහල් සතොසෙන් දෙයි

සතොසේ සහල් මිල මෙන්න

දිවයින පුරා පිහිටි සතොස වෙළඳ සැල් හරහා අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යාංශයට සැලසුම් කර ඇති 40,000ක් ඉන්දියානු ණය යටතේ ආධාර සපයන ලද සහල් මෙට්‍රික් ටොන්.

ඒ අනුව, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 145කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් අලෙවි කිරීමටයි.

එක් පාරිභෝගිකයෙකුට මිලදී ගත හැකි සහල් කිලෝග්‍රෑමයක් සඳහා පමණි.

The post ඉන්දියාවෙන් ගෙනා සහල් සතොසෙන් දෙයි appeared first on Aruna.

Next Post

රට ගොඩගන්න බන්දුලගෙන් යෝජානා 10ක්

Sat Apr 23 , 2022
මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුමක් ඇති මහජන නියෝජතියන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් නොවීම හා පාර්ලිමේන්තුව කතා මණ්ඩපයක් බවට පත්වීම හේතුවෙන් මේ ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුව වටහා ගැනිමට නොහැකිවූ අතර තමන් ඇතුළු මන්ත්‍රීවරුන් සිය නිල රාජකාරි ඉටු කිරීමට අසමත්වී ඇතැයි හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපතිට ලිපියක් යවමින් සඳහන් කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.