පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කතා කරමින් සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කිරීම නිසා ඇති වූ උණුසුම් තත්ත්වය මත පාර්ලිමේන්තුවේ කටයුතු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි 10 කට කල් තබනු ලැබීය.

Next Post

Harry Styles 'As It was' තුන්වන සතිය සඳහා UK ප්‍රස්ථාරයෙන් ඉහළට

Tue Apr 19 , 2022
හැරී ස්ටයිල්ස්එක්සත් රාජධානියේ ප්‍රස්ථාර ආධිපත්‍යය “එය තිබූ පරිදි” අවම වශයෙන් තුන්වන සතියක් සඳහා දිගටම පැවතිය යුතුය. ඉංග්‍රීසි පොප් තරුවගේ නැවත පැමිණීමේ ධාවන පථය කෙළවර විය ජැක් හාර්ලෝගේ පසුගිය සතියේ අංක 1 දක්වා තරඟය සඳහා “පළමු පන්තිය”, සහ, මුල් විකුණුම් සහ ප්‍රවාහ දත්ත මත පදනම්ව, මෝස්තර එහි රැඳී සිටීමට ඉඩ ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.