කෝටි 78 හොර දේපොළ තහනම් කරයි

නීති විරෝධී වත්කම් සහ දේපල කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක නීති විරෝධී වත්කම් හා දේපල තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහතා පැවසීය.

Next Post

ලෝකය පිළිබඳ ඔබේ දැක්මට අභියෝග කරන ඡායාරූප කථා 8ක්

Sun Mar 6 , 2022
මෙන්න අන්තර්ජාලය හරහා වඩාත් රසවත් හා බලවත් ඡායාරූප කථා කිහිපයක්. සම්පූර්ණ පළ කිරීම බලන්න ›

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.