ලොව ජනප්‍රියම දේශපාලන නායකයා මෝදි . . .

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නායකයාගේ ලෙස නැවත වරක් පත්ව තිබේ. ඒ සඳහා 76% ක අනුමත මනාප ප්‍රතිශතයක් හිමිව ඇත.

61% ක අනුමත මනාප ප්‍රතිශතයක් හිමිකර ගත් මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රිස් මැනුවෙල්ට දෙවැනි තැන හිමිව තිබේ. තෙවැනි ස්ථානය ඔස්ටේ‍රලියානු අගමැති ඇන්තනි ඇල්බෙන්ස්ට හිමිව ඇත. ඒ සඳහා ඔහුට හිමිව ඇති මනාප ප්‍රතිශතය 55%කි.

ඇමෙරිකානු එක්සත් ජනපදය මූලික කරගත් මොර්නිං කන්සල්ටන් නැමැති ආයතනය විසින් ලෝකයේ රටවල් 22 ක නායකයින් සම්බන්ධව මෙම ශ්‍රේණි ගතකිරීම සිදුකර ඇත. මෙම ශ්‍රේණි ගතකිරීමට අනුව ඇමෙරිකා එක්සත් ජනපද අගමැති ජෝ බයිඩන්ට හිමිව ඇත්තේ 06 වැනි ස්ථානනයි. එහිදී ඔහුට 41%ක මනාප ප්‍රතිශතයක් හිමිව ඇත. බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට හිමිව ඇත්තේ 10 වැනි ස්ථානයයි. ඒ සඳහා 34% මනාප ප්‍රතිශතයක් හිමිව ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ තරුණයන්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා . . .

Wed Apr 5 , 2023
ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් වැඩි   රැකියා අවස්ථා ලබා දීමට දකුණු කොරියාවේ  ප්‍රමුඛ පෙළේ  සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai)  තීරණය කර ඇත.එම සමාගමේ  ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කතානායක  අජිත් රාජපක්ෂ හමුවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දුන්හ. නියෝජ්‍ය කතානායකවරයාට මෙම දැනුම්දීම කළේ  දකුණු කොරියානු රැකියා සදහා  ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x