කොළඹට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවයි . . .

කොළඹ ප්‍රදේශ රැසකට සෙනසුරාදා (ඔක්. 22) පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවල ජල සැපයුම සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (ඔක්. 23) මධ්‍යහන 12.00 දක්වා අත්හිටුවනු ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය නඩත්තු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතාගෙන් ප්‍රශ්න කෙරේ . . .

Thu Oct 20 , 2022
මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තාට අයත් බැංකු ගිණුම් දෙකක රුපියල් ලක්ෂ 90ක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. ඒ, ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසුව ය. ඒ අනුව, පිළිමතලාව සම්පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x