මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි

මේ සතියේදීත් ජනතා ප්‍රශ්නවලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුයේ යැයිද ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත් පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

Next Post

Port City Colombo හි ආයෝජන අවස්ථා ලන්ඩනයේදී ඉදිරිපත් කෙරේ

Thu May 5 , 2022
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය CHEC Port City Colombo (Pvt) Ltd සහ Commonwealth Enterprise and Investment Council සමග එක්ව 2022 අප්‍රේල් 26 වන දින එක්සත් රාජධානියේ ආයෝජකයින් වෙත Port City Colombo ව්‍යාපෘතියේ අධ්‍යාපන සහ මූල්‍ය ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පිළිබඳ ඉදිරිපත් කිරීමක් සංවිධානය කරන ලදී. මහ කොමසාරිස් පරිශ්‍රය. පිළිගැනීමේ ලිපිනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.