ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ගැනීමට ඊයේ (අප්‍රේල් 8) උදෑසන පදනම් ආයතනයේදී රැස්වූ එහි දේශපාලන මණ්ඩලය තීරණය කොට ඇත. එම පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ කැඳවා තිබුණේ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දේශපාලන මණ්ඩල සාමාජිකත්වය වෙත කළ […]

ඉන්දියාව, පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව  කොළඹ වරායේ  නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි  වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලේදී පැවසීය . අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට  […]

මත්තල ගුවන්තොටුපල ආයෝජකයකු ලබාදීමට අභිලාෂ කැඳවා ඇතත් මෙතෙක් ඒ සඳහා ස්ථිර ආයෝජකයකු ඉදිරිපත් වී නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි. කෙසේ නමුත් ගුවන්යානා නඩත්තු වැනි කටයුතු පිළිබඳව ඇතැම් පිරිස් ඉදිරිපත් වෙමින් ඇතැයි ද හෙතෙම කියා සිටියේය. එම ගුවන්තොටුපල 2017 වසරේ සිට 2021 දක්වා වූ කාලයේ දී රුපියල් කෝටි […]

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට යළි පත් කිරීම සඳහා අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව නඩු තුනක් විභාග වීම වැනි කාරණා නිසා තව දුරටත් පක්ශ නායකත්වයේ සිටිය නොහැකි බව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගේ නිවසේ දී මෙම සාකච්ඡාවට නිමල් […]

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසිකව රුපියල් මිලියන 100 ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. ආයෝජකයෙකු එහි ආයෝජනය කිරීමට කැමති නම් රජය සලකා බලන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සදහන් කලේය. කොරෝනා වසංගතය සහ රට පුරා පැතිර යන විරෝධතා වැනි හේතු හේතුවෙන් ගුවන් ගමනාගමනයේ අඩුවීමක් සිදුව ඇති බවද […]

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන්යානා මෙහෙයුම් සඳහා ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇති බවත් බවද වාර්තා වේ. දෛනිකව ගුවන්තොටුපලේ මෙහෙයුම් සඳහා ජෙට් ඉන්ධන ලීටර් ලක්ෂ 13 ක් පමණ අවශ්‍ය වන අතර ඉදිරි මාසවලදී සංචාරක සමය ඇරඹීමත් සමග එම අවශ්‍යතාව ලීටර් ලක්ෂ 14 ක් පමණ දක්වා ඉහළ යන බව වරාය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.