එන්ජින් ධාරිතාව 450 කට වැඩි අධි ධාරිතාවකින් යුත් යතුරු පැදි දස දහසක් ලියාපදිංචි කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සකස්කර ඇති අතර, එය ඉදිරි සති කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. තීරු බදු නොගෙවා මෙරටට ගෙන […]

එළැඹෙන ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව නොකිරීමට තීරණය කරනු ලද බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ මෙරටට ගෙන්වන ඩීසල් වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහන වල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බවයි. එමෙන්ම ලංගම බස් රථ සහ […]

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමෙන් පසු දුම්රිය ගාස්තු ඉහළ දැමීමටත් දැනට ක්‍රියාත්මක වන වාර ප්‍රවේශ පත්‍ර (සීසන්) ක්‍රමය අහෝසි කිරීමටත් ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට රුපියල් 20ක් වන අවම දුම්රිය ගාස්තුවේ සිට සෙසු සියලු ගාස්තු, බස් ගාස්තු හා සමානව හෝ ඊට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ […]

බීමත් රියැදුරන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියැදුරන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෑම පොලිස් ස්ථානයකටම නේවාසික වෛද්‍යවරයකු පත් කිරීමට අවධානය යොමුව ඇත. බීමත් රියැදුරන් පරික්ෂා කරන ඇල්කොවයිසර් යන්ත්‍ර සහ කෙළ සාම්පල ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතා කළ රියැදුරන් හඳුනා ගැනීමේ කට්ටල පොලිස් ස්ථානවල හිඟ වීම මත මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ […]

මෙරට ලියාපදිංචි වී ඇති කලින් කලට අලුත් කළ යුතු නැති රිය බලපත්‍ර ලක්ෂ 20ක් අතරින් බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එහි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කරන්නේ, 2009 වසරට පෙර නිකුත් කර ඇති මෙම රියැදුරු බලපත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.