දැනට හමුදා සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ පවුල් පසුබිම් වාර්තාවක් යළිත් සකස් කිරීමට හමුදා බුද්ධි අංශ පියවර ගෙන තිබේ. මීට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ වාර්තා වූ පාතාල වෙඩි තැබීම් බොහොමයකට සක්‍රිය සේවයේ යෙදී සිටින හමුදා සෙබළුන් සම්බන්ධ බවට තහවුරු වීමයි. හමුදා සහ පොලිස් සේවයට බඳවා ගැනීමේදී පවුල් පසුබිම ගැන වාර්තාවක් […]

නිවාඩු ලබා කඳවුරෙන් පිටව යන නිලධාරීන්, කෙටි විවේක ලබා ගන්නා නිලධාරීන් මෙම පිරිස් පදිංචි ප්‍රදේශ සහ මොවුන් යම් යම් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳකම් පැවැත්වීමේ හැකියාව යන්න සොයා බලන ලෙසත් ඔවුන් ගැන විශේෂ අවධානයෙන් සිටින ලෙස එම කඳවුරු බාර නිලධාරීන්ට මේ වනවිටත් දැනුම් දී තිබෙනවා. ඒ, සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් […]

‘අතලොස්සක් කඩාකප්පල්කාරී පිරිස් වලට හෝ ජාත්‍යන්තරයට මා යටත් වන්නේ නෑ’ යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට පැවැති විශාලම අභියෝගය මත්ද්‍රව්‍ය […]

යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත. හමුදා කඳවුරු වලින් නිකුත් කෙරෙන ගිනිඅවි කලට වේලාවට බාර දෙන්නේ දැයි විශේෂයෙන්ම විමර්ශනය කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත. එසේම අවි ගබඩා භාරකරුවන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් සිටීමට හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇත රට […]

මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. අමාත්‍යවරයා පැවසුවේ 109 දුරකථන අංකයට අමතා පැමිණිලි කරන ලෙසයි. එම පැමිණිල්ල ලෑබී පැය 48ක් ඇතුළත එය විසදීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වේයන්ගොඩ පොලිස් වසමේ […]

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ පළාත්වලින් වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් වාර්තා විය. ඒ අතුරින් වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් බස්නාහිර සහ දකුණු පළාත් වලින් ද වාර්තා විය. මේ හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලීසියේ විශේෂ අවධානයක් යොමුව ඇත. පොලීසිය පවසන්නේ ඒ සඳහා පොලිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.