හමුදාවේ අවි ගැන විශේෂ විමර්ශනයක් . . .

යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත.

හමුදා කඳවුරු වලින් නිකුත් කෙරෙන ගිනිඅවි කලට වේලාවට බාර දෙන්නේ දැයි විශේෂයෙන්ම විමර්ශනය කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.

එසේම අවි ගබඩා භාරකරුවන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් සිටීමට හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇත

රට පුරා පසුගිය දිනවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් රැසකට සක්‍රීය සේවයේ යෙදුණු හමුදා පොලිස් බට පිරිස් සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන හමුදා සාමාජිකයන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද රජය තීරණය කර ඇත.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුවසැරිය ගිලන්රථ සේවයේ දැඩි සේවක හිඟයක් . . .

Mon Feb 5 , 2024
සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි එම ගිලන් රථ සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම තත්වය හේතුවෙන් කොළඹ ක්‍රියාත්මකව තිබූ ගිලන්න රථ 21 න් ගිලන් රථ 8 ක් පමණක් මේ වන විට සේවයේ යෙදවීමේ අවස්ථාව උදාවී ඇති බව කී එම නිලධාරියා එහි සේවය කළ රියදුරන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x