ඔබ කියවූ පොත් අතුරින් එක් වරකට වඩා කියැවූ පොත් තිබේදැයි හෝ ඒ පොත්වලින් සිතේ ගැඹුරුම තැනට තදින් කාවැදී ඇති පොතක් වේදැයි විමසුව හොත් ඒ ගුරු ගීතය යැයි නිසැකයෙන්ම ඔබ පවසනු ඇත. එහි ඇති චරිත අතුරින් දුයිෂෙන් ගුරුතුමා අපට කිසිදා අමතක නොවෙයි. අප නිතර දකින දහස් ගණන් ගස් අතර දුයිෂෙන් ගුරුතුමා […]