ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ (06) දිනය තුල වාර්තා විය. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 63 මට්ටමේ පැවතුණි. කෙසේ වෙතත් මෙය ජනවාරි 26 වැනිදායින් පසු සටහන් වන අඩුම බොරතෙල් මිල මට්ටම වේ. මේ අතර සෞදි […]

ගෝලීය සාර්ව ආර්ථික සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයෙන් තවදුරටත් පොලී අනුපාත ඉහල දැමීම් හේතුවෙන් ඔපෙක් + කප්පාදු මධ්‍යයේ දැඩි සැපයුම් පිලිබඳ පුරෝකථනයන් හිලව් කිරීම හේතුවෙන් අද දින මුළු ආසියානු වෙළඳාමේ තෙල් මිල පහත වැටී තිබේ. බ්‍රෙන්ට් බොරතෙල් සිකුරාදා සියයට 0.8 කින් ස්ථාවර වීමෙන් පසු අද උදෑසන බැරලයක් ඩොලර් 75.21 දක්වා […]

ඩොලරය ශක්තිමත් වීමත් සමග ලෝක බොරතෙල් වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය. ඉකුත් සැසියේදී ඇමෙරිකානු ඩොලර් 3 කින් පමණ ඉහළ ගිය බොරතෙල් බැරලය අද (29) නැවත වරක් පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය. ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද (29) ශ්‍රී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.