29 වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ 31 දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන්/උත්සවයන් වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාල දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත […]

කච්චතිව් වාර්ෂික මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් නීති කිහිපයක් පනවමින් යාපනය දිසාපතිවරයා විසින් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. ඒ, අනුව මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් මෙවර යාපනය, කූරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටු ධාවනය වීම මේ මස 23 දා අලුයම 05.00 සිට දහවල් 12.00 දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම කච්චතිව් බලා යාමට යාපනය, කූරිකඩ්ඩුවාන් […]

කතරගම දෙවියන් පාමුල මහා යුද්ධයකි. කපු මහත්වරුන් දෙදෙනාම සිටින්නේ ඇප පිටය. ඒ ලෝක ප්‍රසිද්ධියට පත්වූ රන්තැටියේ කතන්දරය නිසාය. අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ දරුවාගේ අපලයක් හේතුවෙන් කතරගම දෙවියන්ට පූජාකළ පවුම් 38ක රන්තැටිය අතුරුදන් වූ බවට අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරියගේ පැමිණිල්ලෙන් පඬුපුල් ආසනයද උණුවූයේය. දේව අඩවියේ සිදුවන වංචා දූෂණ හෙළිකරලීමට කතරගම […]

සීනිගම දේවාලයේ කපුවන් විසින් අද දිනයේ එම දේවාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඔවුන් සඳහන් කරන්නේ බැතිමතුන් විසින් ලබාදෙන තුටුපඬුරු ඇතුළු තමන්ට හිමි දෑයි දීමනා ලබා දිය යුතු බවයි. විරෝධයේ යෙදුණු එක කපුවෙක් දේවාලයෙන් මකර තොරණ උඩ නැග සිය විරෝධය පළ කළේය. දේවාලයට ලැබෙන පඬුරු මුදල් පවා කාර්යාලය විසින් එකතු කරමින් […]

ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට ලක්කෙට ඇතැයි පරිසර වේදීහු කියති. විවිද බාර හාර සඳහා රැගෙන ආ බුදු පිළිම දේවල පිළිම සතුන් පෙරලා දම තැන තැන […]

කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් අද සහ හෙට අති උත්කර්ෂවත්ව පැවැත්වේ.  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. මංගල්‍යය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.