ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ (06) දිනය තුල වාර්තා විය. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 63 මට්ටමේ පැවතුණි. කෙසේ වෙතත් මෙය ජනවාරි 26 වැනිදායින් පසු සටහන් වන අඩුම බොරතෙල් මිල මට්ටම වේ. මේ අතර සෞදි […]

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මේ බව පැවසූවේ, අද (10) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ , බොරතෙල් වශයෙන් ගෙන එන […]

ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙන අතර, මාස 03කින් ඉහළම අගයන් අද වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළේය. සෞදි අරාබිය විසින් ස්වේඡාවෙන් සිදුකරන නිෂ්පාදන කප්පාදුව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවක් පැවතීම සහ ගෝලිය තෙල් සැපයුම තවදුරටත් සීමා වීම […]

විදුලි බිල වැඩි කර මාස තුනකින් පසු යලිත් විදුලි ඒකකයක් යලිත් රු 56/= ක් දක්වා ඉහල දැමිමට විදුලි බල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය (11) දින තලවකැලේ ලිදුල මෙරායා නගරයේදි වතු කම්කරුවන්ද සහභාගි කර ගනිමින් උද්ඝෝෂණයක් නිරත විය. එම සංගමයේ ලේකම් සංජිව ධම්මික මෙම […]

නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හෙට (14) දිනයේදී යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බලමණ්ඩලය පවසනවා. එහි නඩත්තු කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර, එමඟින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා. නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් […]

මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. මෑතකදී ආනයනය කරන ලද බොරතෙල් වලින් නිෂ්පාදනය කරන ලද නැප්තා වල සල්ර්ප ප්‍රතිශතය ඉහළ නිසා ඒවා නැප්තා විදුලි බලාගාර සඳහා භාවිතා නොකරන බවද එහි සභාපති ජනක රත්නායක පැවසීය. මෙම නොගැලපෙන […]

2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට මුල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකා​වේ ආර්ථිකයේ ඉදිරි දැක්ම බෙහෙවින් අවිනිශ්චිත ස්වභාවයකින් දිස්වේ. දැනට පවත්නා විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන, බොරතෙල්, ගෑස්, පොහොර සහ කිරිපිටි, සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයන ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ කම්හල් වැසී ගොස් වැඩි පිරිසකට රැකියා අහිමිවීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.