ජාතික හැඳුනුම්පත අමතක වී ඡන්ද මධ්‍යස්ථානයට ආ හිටපු අගමැතිවරයෙකු ආපසු හරවා යැවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, බ්‍රිතානයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ටයි. බ්‍රිතානයේ පළාත් පාලන මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට ගිය අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම සිදුවීමට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් හැඳුනුම්පත රැගෙන යළි ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි […]

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත. තමන් ඊයේ (09) සිට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු කියා සිටි අතර ඔහුට චෝදනා එල්ල වූයේ කොරෝනා වසංගතය පැවති සමයේ බ්‍රිතාන්‍යයේ කොරෝනා නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වූ බවයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් ද […]

බ්‍රිතාන්‍ය අගමැතිනි ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ. කෙසේ වෙතත් අගමැති ධුරයට අනුප්‍රාප්තිකයෙකු පත්වන තෙක් ධුරයේ කටයුතු කිරීමට පියවර ගන්නා බව ද ලිස් ට්‍රස් ප්‍රකාශකර තිබෙනවා. මේ අතර ඇය කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වීමටයි බ්‍රිතාන්‍ය […]

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ එලිසෙබත් ට්‍රස් අද (06) එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඇය හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජූලි මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ  හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බ්‍රිතාන්‍යයේ දෙවන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.