රට පුරා පිහිටි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හැත්තෑවක මාස ගණනක සිට සේවකයන්ගේ මාසික වැටුප නිසි පරිදි ගෙවා නොමැති බව වාර්තා වෙයි. ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඩිපෝ 107ක් රට පුරා පිහිටා තිබේ. සේවක වෘත්තිය සමිති සඳහන් කරන්නේ ලංගම සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ප්‍රතිපාදන අවම කිරීම හා ලංගම ආදායම් වලින්ම පඩි […]

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තමන් සුදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඊයේ  (02) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ, පෙරේදා (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඊයේ පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන […]

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නැංවීමේ යෝජනාවක් අනුමත කිරීමට එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාස 15ක කාලයක් ගත වූ බවයි. “දැන් DMT ආදායම 300%කින් වැඩිවෙලා. අනුමැතිය ප්‍රමාද කරපු නිලධාරීන්ට කවුරුත් බනින්නේ නැහැ. වැට් බදු ප්‍රතිශතය අඩු කරන්න මේ ක්‍රම තමයි […]

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවයි. එහි කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර පැවසුවේ මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ රජය සහ තැපැල් පරිපාලනය ගනු ලබන තීන්දු තීරණ මෙන්ම පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම බවයි. “තැපැල් […]

  වැලිකඩ බන්ධනාගාරය පවතින ඉඩම ආයෝජකයකුට දීම සඳහා රුපියල් බිලියන 32ක තක්සේරුවක් කර තිබෙන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න  පාර්ලිමේන්තුවේදී පැවසීය. එලෙස ලැබෙන  මුදලින් කොටසක් යොදාගෙන හොරණ ප්‍රදේශයේ බන්ධනාගාරය ඉදිකර ඉතිරි මුදල භාණ්ඩාගාරයට ලබා දෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් තීන්දුව ගෙන  අවසන් බව සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.