රජය විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් පිහිටුවීමට සමගාමීව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය විකිනීමට තීරණය කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද‍්‍රජිත් සඳහන් කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය මුදලට විකිණීමට සඳහා පීඨයට ඇතුළත් වන සිසුන්ට මාස 6 ට පසු පැවැත්වෙන මූලික විභාගය පවා […]

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත. රජරට විශ්ව විද්‍යාලයේ අද පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.