අන්තරේ නව කැදවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් . . .

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ අද පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

  • සුමිත් පොතුපිටිය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුව මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කරයි . . .

Sun May 21 , 2023
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සතියේ රුපියල් බිලියන 189 මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කර ඇත. මහ බැංකු වාර්තා සඳහන් කරන්නේ එම කාලය තුළ තවත් රුපියල් බිලියන 180ක මුදලක් මහබැංකුව විසින් රජයට ණයට ලබා දී ඇති බවයි. ඒ අනුව මහබැංකුව විසින් රජයට රුපියල් බිලියන 369ක ණය ප්‍රමාණයක් පසුගිය සතියේ සපයා ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x