රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම […]

ලොව වඩාත් කීර්තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1001 ත් 1200 ත් අතරට පැමිණ තිබේ.   කැලණිය විශ්වවිද්‍යලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1501 තුළ ද, රැදී සිටියි. මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108 […]

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹ පුරහල ආසන්නයේදී පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඊයේ (21 දා) හට ගැනිණි. පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය ඇතුළු විෂයයන් කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් සහ කැලණිය, පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම පුළුල් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්විණි. […]

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ . ටයිම්ස් ලෝක ශ්‍රේණිගත කිරීම් මගින් උසස් අධ්‍යාපනයට ලොව සුදුසුම උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය වාර්ෂිකව සිදු කරන අතර එමගින් ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන වල විවිධ මෙහෙවරයන් හා සාර්ථකත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් […]

පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් තැන තැන වැටෙමින් මියයමින් ඇති බව වාර්තා වෙනවා. ඒ, අනුව මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. එලෙස මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය […]

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත. රජරට විශ්ව විද්‍යාලයේ අද පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි […]

අපේ රටේ උසස් පෙළ පාසැල් 2952 ක් අතරින් පාසැල් 1941 ක උසස් පෙළ විද්‍යා විෂය ධාරාව නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලු‍තෙන් ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සව […]

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත. රත්නපුර, වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා යන […]

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර ඇත. පේරාදෙණිය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට මෙම නියෝගය නිකුත් කර ඇත. මේ අතර එම විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් 12 දෙනාගෙන් 06 දෙනෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් හදුනාගනු ලැබීය. සිසුන් […]

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු ඊයේ (ඔක්. 2) සිට අතුරුදහන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති එම සිසුවා ඊයේ රාත්‍රී 8.00ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගොස් තිබෙන බවට පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නැමති 25 හැවිරිදි මෙම සිසුවා නවතැනින් පිටව යාමට පෙර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.