රුපියල් දහ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ව්‍යාපාරිකයෙකු  අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල […]

අක්‍රිය ගමන් බලපත්‍රයක ඇති වලංගු වීසා යොදා ගනිමින් වලංගු ගමන් බලපත්‍රයක් සමග විදේශ ගතවීමට හැකි බව අද සාක්ෂි දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරියා අධිකරණයේදී පිළිගත් බවත් ඒ අනුව තමන් යහපාලන ආණ්ඩු සමයේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් රට යාමට උත්සාහ කළ බවට බොරු චෝදනාවක් කරමින් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම නිත්‍යනුකූල […]

සංචාරක වීසා මගින් ඕමානයේ රැකියාවක් සඳහා යාමට පැමිණි කාන්තාවක හා ඉන්දියානු වීසා බලපත්‍රයක් හා ගුවන් ටිකට් පතක් පෙන්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් නොමග යවා ඇය ගුවන්තොටුපළ තුළට ගෙන ගිය ආගමන හා විගමන නිලධාරියෙකු කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග […]

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු, එරටින් පිටුවහල් කර, අද (මැයි 9) උදෑසන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව වෙත එවා තිබේ. ඔවුන් ඔස්ට්‍රේලියාවට අයත් ASY – 013 දරන ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.