මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කරන මුවාවෙන් නිධානයක් හෑරූ පුද්ගලයින් හතර දෙනෙකු යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (27)  අත් අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කණ්ඩායමක් එහි ගොස් විපරම් කිරීමේදි මාර්ග සංවර්ධන කටයුත්තක් සිදු කරන බව පැවසූ එම ස්ථානයේ සිටි හතර […]

මුලතිව් මුහුදු වෙරලේ 28 දින සවස සංවිධානය කොට තිබූ සරුංගල් සැණකෙලියක් සඳහා ඒල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඊලාම් සිතියම ඇතුලත් ධජය විදහා දක්වමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවනට යැවීම හේතුවෙන් අදාල තරුණයාගේ මුලතිව් පොලීසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත. මුලතිව් වෙරලට අලංකාරයක් ඒක්කරනු පිණිස ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙලිය […]

කුරුන්දි විහාරය අසල අද (14) නොසන්සුන්තාවක් හටගත්තේය.  මෙලෙස එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත්තේ, එම ස්ථානයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදීය. කුරුන්දි විහරාධිපති හිමියන් විහාර පුදබිමේ අද දින පොංගල් පූජාවක් පැවැත්වීමට පිරිසක් සූදානම් වන බවට මුලතිව් පොලීසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් කර තිබුණි. එම නිසා පොලීසිය මේ ගැන මුලතිව් අධිකරණයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.