තමන්ව මේ ලෝකයට බිහිකරපු මව්පියන්ව මහලු නිවෙස් වලට යවලා එහෙම නැත්නම් මහපාරේ දාල යන මේ කාලයේ තම මියගිය පියාව සිහිපත් කිරීම වෙනුවෙන් පුතෙකු විසින් කොටි ගණන් වියදම් කරමින් ටාජ් මහල් ආකාරයට සෑදු නිවහනක් පිලිබඳ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා. බලන්නකෝ ඒක අපූරුව. Wayomi

යාපනය පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලක පැවති වෙන්දේසියක දී සාරියක් රුපියල් ලක්ෂ 16කට වෙන්දේසි වී තිබේ. ඓතිහාසික පුංගුඩුතිව් කන්නකායි අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේ ඊයේ (22) පැවැති අතර, මේ සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී ඇත. එහිදී දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ සාරියක් වෙන්දේසි කළ අතර, එම උත්සවය සඳහා පැමිණ සිටි කාන්තාවක් එම […]

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට සිය පක්ෂයෙන් පෞද්ගලිකව ආරාධනයක් නොකළ බවත් ඔහු උත්සවය පැවැති අවස්ථාවේදී ඊට අනාරාධිතව පැමිණි බවත් ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් යාපනයේදී පැවසීය. ඔහු මේ බව පැවසුවේ යාපනයේ පැවැති මාධ්‍ය […]

කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තව දුරටත් අයහපත් වෙමින් පවතින බව බව කාලගුණ අංශ පවසයි. කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන අතර එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු බවත් බලධාරීහූ පවසති. කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ […]

යාපනය, වඩමාරච්චි, කට්ටකාඩු මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව නාවික හමුදාව විසින් පළාතේ ධීවරයින්ගේද සහය ඇතිව ඊයේ (24) ගොඩබිමට රැගෙන විත් ඇත. එහිදී යකඩෙන් තනන ලද එම වස්තුව කිලෝ ග්‍රෑම් 4000කට වඩා බරින් යුක්න වේ. එය ගොඩගැනීමට යාපනය, වෙත්තිලකේණී නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට බැකෝ යන්ත්‍රයක් හා ට්‍රැක්ටරයක්ද යෙදවීමට සිදුවී ඇත. නාවික […]

කච්චතිව් වාර්ෂික මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් නීති කිහිපයක් පනවමින් යාපනය දිසාපතිවරයා විසින් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා. ඒ, අනුව මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් මෙවර යාපනය, කූරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටු ධාවනය වීම මේ මස 23 දා අලුයම 05.00 සිට දහවල් 12.00 දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම කච්චතිව් බලා යාමට යාපනය, කූරිකඩ්ඩුවාන් […]

දකුණු ඉන්දීය ප්‍රභල සංගීතඥයෙකු වන හරිහරන් ඊයේ (09) රාත්‍රියේ යාපනය මුට්‍ර වේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වු ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස අතර ඇති වු අධික තදබදය හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව යාපනය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ තිබු අතර, තවත් පිරිසක් ප්‍රසංගය පැවැත්වු ක්‍රීඩාංගනයට ඇතුළු වීමට නොහැකිව […]

යාපනය,තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ තරුණයෙකු විශාල සරුංගලක් යැවීමට යොදාගත් කඹයක නැග අඩි 30ක් පමණ ඉහළ ගොස් සෙල්ෆි ජායාරූප ගසා ඇති බව යාපනය තරුණයින් පවසති. අදාළ තරුණයා සරුංගල් කඹයේ නැඟි ඉහළ ගොස් ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජා මාධ්‍ය තුළ සංසරණය වෙයි. යාපනය, වැල්වැතුරෙයි සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කළ විශාල සරුංගලයක් යැවීමට යොදාගත් කඹයක […]

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කළේය. මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති රෝගීන් මෙන්ම ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින් […]

යාපනයේ වඩමාරච්චි නැඟෙනහිර මුහුදු වෙරළට පස්වැනි අද්භූත වස්තුව හැටියට මෙවර බුදු කුටියක් සහිත තෙප්පමක් පෙරේදා (08) ගොඩගසා තිබේ. ඉතා අලංකාර ලෙස සරසා ඇති මෙම තෙප්පමේ බුදු පිළිමයක්ද තැන්පත් කොට තිබීම නිසා මෙවර යාපනයේ වඩමාරච්චි ධීවරයෝ ඊට බියක් දක්වා සිටිති. මුලින්ම යාපනයේ වඩමාරච්චි වත්‍රායන් පළාතේ උඩුවතුරේ වරායට කොඩිවලින් සරසන ලද තෙප්පමක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.