ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර […]

නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීම සඳහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය. නුවරඑළිය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන කහදගමගේ පියසේන විසින් […]

මෑතකදී දැඩි මතභේදයකට තුඩු දුන් ආනමඩුව පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පස් දෙනෙකු සම්බන්ධයෙන් මේ මස 26 වනදා තෙක් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (21) ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය. අදාළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පස් […]

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලබාදීමට තිබෙන හැකියාව සොයා බලා එහි ප්‍රගතිය මේ මස 27 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (21) නීතිපතිවරයාට විවෘත අධිකරණයේ දැනුම් දුන්නේය. ජීවිත තර්ජන වලට මුහුණපා සිටින  තමන්ට නිසි ආරක්‍ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා වෙත […]

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම […]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ නාගරික සංවර්ධන හා නිවාස හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නිකුත් කළ ඉදීකිරීම් කටයුතු වලට අදාල […]

පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයේ පෙනී සිටින්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නම් කර ඇත. සැප්. 16 වනදා පාස්කු ප්‍රහාරයට අදාළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.