මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් මෙහෙයවමින් එම බැංකුවලින් ලබා ගන්නා මුදල්වලින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. අප්‍රේල් 01 වෙනි දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට ආවරණ දැන්වීම් පිටුවක් එකතු කර එම ප්‍රචාරක කටයුතුවලට මුල පුරා තිබිණි. මහජනතාවගේ මුදල් එක් රැස් කර තිබෙන ජනාධිපති අරමුදලින් […]

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන් ම, ලංකා බැංකුව යොදවා විදේශීය ණය රජයට ලබා ගැනීමේ සැලසුමක් තිබේ දැයි එම බැංකුවේ කලමනාකාරීත්වයේ බරපතළ සැකයක් ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් තිබෙන බව හෙළිවේ. ඔහුට මෙම ධුරය ලබා දෙන්නේ දැනට සිටින සභාපති ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා ඉල්ලා අස්වීමට සැලැස්වීමෙන් ය. රෝලන්ඩ් පෙරේරා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස මේ වනවිට නම් කර […]

මේ වන විට වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ යාම හමුවේ, නිවාස ණය සඳහා බලපැවැත්වෙන පොලී අනුපාතිකයන් හි කැපීපනෙන පහළ යාමක් ද වාර්තා වේ. නිවාස ණය පහසුකම් සැලසීම වෙනුවෙන් දිවයිනේ ප්‍රමුඛතම බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය වෙබ් අඩවිය හරහා අනාවරණය කර සිටින්නේ සිය නිවාස ණය යෝජනා ක්‍රමා සඳහා බලපවත්නා පොලී […]

සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගමක් යටතට ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලත් කිරීමට තීරණය කර තිබේ. එම බැංකු ඇතුළු රාජ්‍ය ආයතන 31ක් එම සමාගම යටතට පත් කිරීමට තීරණය වී ඇත. රාජ්‍ය ව්‍යපාර ප්‍රතිව්‍යුහගත කරණ ඒකකය විසින් කොළඹ හිල්ටන් හෝටලයේ ජනමාධ්‍ය ප‍්‍රධානීන්ට පවත්වන ලද වැඩමුළුවකදී […]

ලබාගත් ඉන්ධන වෙනුවෙන් ලංකා විදුලිබල  මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි විසි තුන් දහස් අට සියයක් (23800) ගෙවීම පැහැර හැර ඇතැයි  මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ (2023) සඳහන් වේ. මෙම හිඟ මුදල හේතුවෙන් ඛනිජ […]

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බැවින් ඒ සදහා කඩිනමින් පියවර ගතයුතු බව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම […]

මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ. ලංකා බැංකුව – රු. 315.00 […]

පාඩු ලබමින් ඇති බව කියන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන්ට රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කරමින් බෝනස් මුදල් ලබාදීමට සූදානම් වෙයි. ඒ සඳහා වන යෝජනාවක් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා එළඹෙන 28 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රුපියල් කෝටි සියයකට අධික මුදලක් වැය කරමින් සේවකයන්ට බෝනස් ලබා දීමට සූදානම් වන […]

පසුගිය වසර දෙකහමාරක කාලය තුල ලංකා බැංකුව තුල සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කරන ලද මහජන මුදල් අවභාවිතාවන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය ඉල්ලයි. 1. මහජන මුදල් අවභාවිතා කරමින් ලංකා බැංකුවේ (BOC)  හිටපු මහා කලමණාකරුවකු වෙත රුපියල් මිලියන 32 ක අයථා ගෙවීමක් සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.