කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි. පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු කෑගල්ල පරගම්මන ලිදුල පදිංචිකරුවෙකි. ව්‍යාජ ලෙස සකස් […]

විදුලි මෝටර් රථ හතක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර තක්සේරුව අඩුවෙන් පෙන්වා මෙරටට ගෙන්වූ බව කියන කණ්ඩායමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. රුපියල් කෝටි ගණනාවක වටිනාකමින් යුක්ත වන මෙම වාහන මේ වන විට රේගු විසින් රඳවාගෙන සිටියි. විමර්ශන කණ්ඩායම් සැක පළ කරන්නේ විදේශයන් හි සිට […]

වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද මහා පරිමාණ වාහන වංචා රැසක තොරතුරු අනාවරණය කරගැනීමට ප්‍රධානත්වය ගෙන කටයුතු කරන ලද පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරු කර තිබේ. සේවා අවශ්‍යතා මත බව පවසමින් මෙම සහකාර පොලිස් අධිකාරිවරයා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය වෙත මාරුකර යවා ඇත. පසුගිය […]

සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබෙනවා. ඒ අනුව, ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය […]

කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ  ව්‍යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ  මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  සැකකරු පදවා ගෙන යමින් සිටි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන  සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.