රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ BMW වර්ගයේ වාහන 1728 ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතල රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන්නේ යැයි සඳහන් කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව නව විමර්ශනයක් සිදු කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් සිදු […]

වාහන ආනයන සීමාවන් රජය විසින් ක්‍රමානුකූලව ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග මෙරට වාහන ආනයනකරුවන් විසින් විශාල වශයෙන් වාහන ආනයනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටී. ඔවුන් ඒ සඳහා දැනටමත් වෙළඳපොළ ඉල්ලුම, මෙරට ණයවර ලිපිවල පිලිගැනීම ඇතුළු සෙසු තත්ත්වයන් පිළිබඳ ව සමීපව අධ්‍යනය කරති. බොහෝ දුරට ලබන ජනවාරි මාසයේ සිට වාහන ගෙන්වීමට […]

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය, මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් අද (31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි. පොලිස් සී.සී.ටී.වී. කොට්ඨාසය රථ වාහන වැරදි නිරීක්‍ෂණය කර වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ යොමු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් […]

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනයත් අත්හිටුවා තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය ද අවසන් වූ බවයි. අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ […]

මධ්‍යම පළාතේ හිටපු ඇමතිවරයෙකු විසින් නීති විරෝධී ලෙස විදේශ රටකින් මෙරටට ගෙන්වා එකලස් කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට ලියාපදිංචි කර නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල සුපිරි මහල් සංකීර්ණයක සඟවනු ලැබ තිබූ සුපිරි ජීප් රියක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායෙන් සිය භාරයට ගෙන ඇත. රුපියල් කෝටියකට අධික මිලකට විකිණීමට සැලසුම් […]

ඉකුත් 2020 වසරේ ජුනි මාසයේදී ආනයන තහනම පැනවීමෙන් පසුවද මේ දක්වා වූ කාලයම තුළදී වාහන 6969ක් ආනයනය කර ඇතැයි රේගුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත් 2020 වස​රේ සිට මේ දක්වා වූ කාලයේදී මෝටර් කාර් සහ අමතර වාහන 3809ක්ද, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා ලොරි, ට්‍රක් ආදී වාහන 2971ක්ද, ගිලන් […]

පුර්ණ ලෙස සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු […]

රජය විසින් වාහන ආනයනය කිරීම තහනම් කරනු ලැබු කාලයේ දී ආනයනකරුවන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු සමග එක්ව මෙරටට නීති විරෝධීව වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කළ බව […]

මෙරටට වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ජපානයෙන් ණය පදනම මත වාහන ලබා ගැනීමේ හැකියාවක් ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ  පවසයි. වාහන ගෙන්වීමේදී මෙරට ඇති විදේශ සංචිත වලින් මුදල් වියදම් කිරීම අවශ්‍ය නොවන බව ද හෙතෙම කියා සිටියේය. මේ ආකාරයෙන් වාහන […]

  පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ යාමට පටන් ගෙන තිබේ. වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි. ඒ අනුව අගෝස්තු මස වාහන මිල ගණන් පහතින්, පෙර මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.