වාහන මිල ඉහළට . . .

 

පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගිය මෙරට මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ යාමට පටන් ගෙන තිබේ.

වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද, තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි.

ඒ අනුව අගෝස්තු මස වාහන මිල ගණන් පහතින්,

පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි විසිහය ලක්ෂයයි

නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි

 

පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 60යි

නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 75යි

 

පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 51යි

නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි

 

පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 45 යි

නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75යි

 

පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 40 යි

නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 52 යි

 

පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 70යි

නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි

 

පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 85යි

නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2014 – ලක්ෂ 90යි

 

පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 37යි

නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි

 

පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 24යි

නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි

 

පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 35යි

නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි

 

පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 20යි

නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 22යි

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආහාර පාන මිල ඉහළට . . .

Thu Aug 3 , 2023
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x