විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ පවසනවා. ඔවුන් පවසන්නේ, මෙතෙක් කලක් රතු බිල්පත් නිකුත් කිරීමේදී මාස දෙකක් හෝ බිල්පත්වලට යම්කිසි සීමාවක් යනතුරු රතු බිල්පත් […]

හිග විදුලි බිල නොගෙවීම හේතුවෙන් රට පුරා 5,000කට ආසන්න විදුලි පාරිභෝගිකයන් පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කර තිබේ. ඉන් වැඩි පිරිසක් විදුලි සැපයුම නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතත් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා නොගෙන අඳුරේම සිටින බව විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග කියා සිටී. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල නොගෙවූ […]

විදුලි බිල වැඩි කර මාස තුනකින් පසු යලිත් විදුලි ඒකකයක් යලිත් රු 56/= ක් දක්වා ඉහල දැමිමට විදුලි බල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය (11) දින තලවකැලේ ලිදුල මෙරායා නගරයේදි වතු කම්කරුවන්ද සහභාගි කර ගනිමින් උද්ඝෝෂණයක් නිරත විය. එම සංගමයේ ලේකම් සංජිව ධම්මික මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.