නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි එම බලාගාර ආරංචි මාර්ග කියයි. පළමු සහ දෙවන විදුලි උප්දාන යන්ත්‍ර දෙකම එහි නඩත්තු කටයුතු සඳහා මිට පෙර සිට නතර කර තිබූ අතර තෙවන උප්දානය යන්ත්‍රයේ කටයුතු ද බිඳ වැටී ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය. කෙසේ වුවද දැනට නඩත්තු කටයුතු අවසන් […]

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට සැලසුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සඳහන් කරයි. 2032 වසර වනවිට මෙරට අඛණ්ඩ විදුලිබල සැපයුමක් මෙමගින් අරමුණු කරන බව මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස් ආර් ඩී රෝසා පැවසීය. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් […]

හිග විදුලි බිල නොගෙවීම හේතුවෙන් රට පුරා 5,000කට ආසන්න විදුලි පාරිභෝගිකයන් පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කර තිබේ. ඉන් වැඩි පිරිසක් විදුලි සැපයුම නැවත ලබා ගැනීමට ඉල්ලුම් කර ඇතත් 10%කට ආසන්න පිරිසක් විදුලි සබඳතා නැවත ලබා නොගෙන අඳුරේම සිටින බව විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග කියා සිටී. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල නොගෙවූ […]

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි සැපයුම සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට පාරිභෝගිකයින්‌ගෙන් එම මණ්ඩලය ඉල්ල සිටියි. මේවනවිට දෛනිකව වැඩිම විදුලි ඉල්ලුමක් පවතින්නේ පස්වරු 06 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළය. එම කාලය තුළ […]

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටවන බැවින් 2023 මැයි මස 08 වන සඳුදා පෙ.ව.10.00 සිට එදින රාත්‍රි 06.00 දක්වා පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, […]

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ, විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන ඇති බවයි. එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ 4,5 සහ 7 ප්‍රදේශවලට මෙලෙස විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බවය. අද (24) පස්වරුවේ කොලොන්නාව උප බලාගාරයේ සම්ප්‍රේෂණ මාර්ගයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.