නොරොච්චෝලේ විදුලි නිෂ්පාදනය ඇණ හිටී . . .

නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි එම බලාගාර ආරංචි මාර්ග කියයි.

පළමු සහ දෙවන විදුලි උප්දාන යන්ත්‍ර දෙකම එහි නඩත්තු කටයුතු සඳහා මිට පෙර සිට නතර කර තිබූ අතර තෙවන උප්දානය යන්ත්‍රයේ කටයුතු ද බිඳ වැටී ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය.

කෙසේ වුවද දැනට නඩත්තු කටයුතු අවසන් අධියරේ පවතින එක් යන්ත්‍රයකින් විදුලි සැපයුම ලබැදීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව එහ නිලධාරිහු පවසති.

ඒ අනුව දැනට ජල විදුලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදන කරන බැවින් මෙම බිඳවැටීම විදුලි නිෂ්පාදනයට ගැටළුවක් නොවනු ඇතැයි අනුමා කෙරේ.

  • හිරාන් ප්‍රියංකර ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ගින්නක් . . .

Sun Dec 10 , 2023
අද (10) අලුයම් කාලයේ අලුත් කඩේ සිවිල් අභියාචනාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය පැවසුවේ ගින්න හට ගෙන ඇති බව එහි ආරක්ෂක නිලධාරියා කෙසෙල්වත්ත පොලීසිය දැනුවත් කළ බවයි. ගිනි නිවීම් සේවා රථ පැමිණ ගින්න නිවා දමා ඇත. ඒ සඳහා යොදාගත් සේවා රථ සංඛ්‍යාව 03කි. ගින්නෙන් අධිකරණයේ දේපොළවලට කිසිදු හානියක් සිදුව නැතැයි, පොලීසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x