අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ගින්නක් . . .

අද (10) අලුයම් කාලයේ අලුත් කඩේ සිවිල් අභියාචනාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ගින්න හට ගෙන ඇති බව එහි ආරක්ෂක නිලධාරියා කෙසෙල්වත්ත පොලීසිය දැනුවත් කළ බවයි. ගිනි නිවීම් සේවා රථ පැමිණ ගින්න නිවා දමා ඇත. ඒ සඳහා යොදාගත් සේවා රථ සංඛ්‍යාව 03කි.

ගින්නෙන් අධිකරණයේ දේපොළවලට කිසිදු හානියක් සිදුව නැතැයි, පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පවසන්නේ ගින්නට හේතුව, විදුලි කාන්දුවක් බවට සැක පල කරන බවයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෙට්‍රල් සහ ඩීසල් සඳහා බදු . . .

Sun Dec 10 , 2023
පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මේ බව පැවසූවේ, අද (10) පාර්ලිමේන්තුවේදී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ , බොරතෙල් වශයෙන් ගෙන එන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x