සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩුවක් . . .

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට  පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙම  යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන්  යෝජනාව ස්ථිර කළේය.

91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන්  මේ වනවිට අසනීප තත්ත්වයෙන්  පසුවේ.

  • සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අපරාධකරුවන් රටින් තුරන් කිරීම පවක් නොවෙයි . . .

Thu Apr 25 , 2024
රට විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතලයන් මෙරටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මකවීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් අද (25) දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x