විරෝධතාකරුවන්ට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

පොල්දූව මංසන්ධියේ උණුසුම් තත්වයක්

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ විරෝධතාවයේ යෙදී සිටින පිරිස් සංවිධානය කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට එම විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර සහ කදුළු වීදුරු එල්ල කරමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

The post විරෝධතාකරුවන්ට ජල හා කදුළු ප්‍රහාරයක් appeared first on අරුණ.

Next Post

‘වත්මන් පාලකයින් ණය මත යැපෙන ආර්ථිකයක් ඇති කළා‘

Fri May 6 , 2022
මේ රටේ දේශපාලනඥයන් පිරිසක් උගන්ඩාවේ බස් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6)පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.