අධිවේගී මාර්ග ආරම්භයේ සිටම එහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඉවත් කොට රාජපක්ෂ සහචරයෙකු වන නිස්සංක සේනාධිපතිට අයත් ඇවන්ට්ගාඩ් සමාගමට ලබා දීම සම්බන්ධයෙන් බරපතළ සැක සංකා මතුවී තිබේ. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී පවා සිදු නොකළ මෙම වෙනස් කිරීම රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිදු […]

රට විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතලයන් මෙරටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මකවීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් අද (25) දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු […]

පසුගියදා බියගම පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය (ක්‍රිෂ්ටල් මෙත්ඇම්පටමින්) මිලි ග්‍රෑම් 5,520ක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවෙකු බේරා ගැනීම සඳහා ඇල්ලූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පොලිසියට බලපෑම් සිදු කර තිබේ.ලහිරු මදුශංක නැමැති සැකකරු සතුව අත් අඩංගුවට ගත් මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,520ක් […]

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ. ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය කියයි. […]

ආරක්ෂක අංශ විසින්, බොරැල්ල පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් නොගෙවූ වරෙන්තු සහිත පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් සිදු කර ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමග සැකකරුවන් […]

ධීවර බෝට්ටු වලින් 800 කට අධික පිරිසක් ඕස්ට්‍රේලියාවට යැවූ ධීවර කාර්මිකයා කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි නිශාන්ත ප්‍රනාන්දු නමැත්තා බව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මෝනින් හෙරල්ඩ් පුවත්පත මගින් හෙළිකර ඇත. මොහු එක් අයකුගෙන් රුපියල් 350,000/= බැගින් ගෙන ට්‍රෝලර් යාත්‍රා 12 කින් මෙම පිරිස ඕස්ට්‍රේලියාවට යවා ඇත. සිඩ්නි මෝනින් හෙරල්ඩ් පුවත්පතේ නියෝජිත ක්‍රිස් බැනට් විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.