ඉන්දියාවේ ප්‍රකට විපක්ෂ දේශපාලනඥයෙකු සහ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නගරයේ ප්‍රතිපත්තිවලට අදාළව ඔහුට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසිනි. කෙජ්රිවාල් සහ ඔහුගේ පක්ෂය වන ආම් ආද්මි […]

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සේවකයන්ට මූලික වැටුපෙන් සියයට විසි පහක් ලෙස ලබාදෙන අවදානම් දීමනාව පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සිට කාර්යාල කාර්ය සහායක දක්වා අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන නිලධාරින්ටද ලබාදිය යුතු බව සමස්ත ලංකා අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය සඳහන් කරයි. මහාධිකරණවල සිට ප්‍රාථමික අධිකරණ විනිසුරුවරුන් සඳහාත් එම අධිකරණවල රෙජිස්ට්‍රාර් ඇතුළු කාර්ය […]

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සාක්ෂිකරුවන්ට අප්‍රේල් මස 05 වන දා අධිකරණය හමුවේ […]

සාක්ෂි දීමට පැමිණෙන ලෙසට යොමු කරන ලද සිතාසි භාරගෙන සිටියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර වහා ම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඊයේ (ජන. 3) වරෙන්තු නිකුත් කළේ ය. මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.