බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය. ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට සහ සතොස අළෙවිසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ දෙකක් අවශ්‍ය නොවන බවත් ඒ හේතුවෙන් එක ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති […]

පාලන මිලක් නියම කර තිබුණ ද දේශීය බිත්තර අධික මිලකට අලෙවි කිරීම නැවැත්වීමට අපහසු වී ඇති බව වාර්තා වෙයි. සුදු බිත්තර සඳහා රුපියල් 44ක පාලන මිලක් සහ රතු බිත්තර සඳහා රුපියල් 48ක පාලන මිලක් මේ වනවිටත් පැනවීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. කෙසේවෙතත් ඊයේ (06) දිනය වනවිට ඇතැම් වෙළෙඳසැල්වල බිත්තර […]

දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන්  බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. රුපියල් 44ක් සහ 46ක් වශයෙන් පාලන මිල ක්‍රියාත්මක වුවද බොහෝ වෙළඳුන් බිත්තරයක් රුපියල් 47 සිට 60 දක්වා වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කන බව පෙන්වාදෙන ඔවුහු මේ දිනවල වෙළඳපොලේ බිත්තර හිගයක් ද පවතින බව කියා […]

රජය මගින් බිත්තර සදහා උපරිම සිල්ලර මිල රු 50/= වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සහ පාරිභෝගික සේවා අධිකාරිය මගින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙලදුන් සොයා වැටලිම් සිදු කරන නිසා බිත්තර වෙලදසැල් රැසක් තාවකාලිකව වසා දමා ඇත. බිත්තර වෙලදසැල් විවෘත කර ඇති වෙලදසැල් හිමියන් කියා සිටින්නේ තමන් රු 52/= තොග මිලකට […]

බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බව බිත්තර ව්‍යාපාරිකයන් කියා සිටියි. බිත්තර ගොවිපොලවල් හිමියන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදිම සහ පාලන මිල ඉක්මවා ඔහුන් විසින් සුදු සහ රතු බිත්තර වෙලදපොලට නිකුත් කිරිම නිසා බිත්තර පාලන මිල ඉක්මවා ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ. ඒ අනුව සුදු බිත්තරයක් රු 54/= , […]

බිත්තර සඳහා පාලන මිලක් පනවනු ලැබීමත් සමග වෙළඳ පොලේ බිත්තර මිල අඩුවීමක් දක්නට  ලැබේ. පිටකොටුව වෙළඳ පොළේ බිත්තර රජයේ පාලන මිලට පැවතියද බිත්තර මිලදී ගැනීමට පාරිභෝගියන් නොපැමිණි බව වෙළෙන්දෝ කියා සිටිති. පාරිභෝගික නොපැමිණීම හේතුවෙන් ඉදිරියේ දී බිත්තර තොග අලෙවියෙන් වැළකී සිටීමට සිදුවන බවද වෙලදුන් සඳහන් කළහ. වෙළඳපොල තුළ බිත්තර විශාල හිඟයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.