ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඖෂධ ජාවාරම බාධා රහිතව කරගෙන යාම සඳහා නිලධාරීන් 20 -29ක් අතර සංඛ්‍යාවක් පලවා හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත හෙලිකර තිබේ. කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව 2023 සැප්තැම්බර් 06 වෙනි දින පවත්වන ලද විශ්වාසභංග විවාදයට එක් වූ මන්ත්‍රී ප්‍රේමනාත් සී […]

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ. ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ මෙහෙයුම අතරතුරදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය ජාලයක් මොහු විසින් ක්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය කියයි. […]

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන බන්ධනාගාර නියාමකවරයෙකු මහනුවර නගරයේ පිහිටි  දිගන බස් නැවතුම්පොළේ රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුදුම්බර බන්ධනාගාරයේ රාජකාරි කරන නියාමක වරයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි. මත්ද්‍රව්‍ය […]

අර්තාපල් ආනයනය කරන ලද කන්ටේනරයක සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 16ක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් එම බහාලුම නිෂ්කාශනය සඳහා සූදානම්ව සිටි ආයතනයේ හිමිකරු ඇතුළු තිදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. එම තිදෙනා අතර ආයතනයේ හිමිකරුට අමතරව ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයකුද අර්තාපල් සහිත බහාලුම යොමු කිරීම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.